මහ කන්නයටත් කාබනික පොහොර (වීඩියෝ)

වී ගොවීන් සඳහා මෙවර මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීමේ වැඩපිලිවෙළ අදින් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සමඟ ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරුන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් සහ පොහොර නිලධාරීන් ඇතුළු පිරිසක් අතර පසුගියදා පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයෙන් පොහොර බෙදාහැරීම ආරම්භ කෙරෙන … Continue reading මහ කන්නයටත් කාබනික පොහොර (වීඩියෝ)