24 C
Colombo
Sunday, February 16, 2025

19න් පහළ ICC බාලිකා කණ්ඩායමට ගිය අපේ ‘බට්ටි’

- Advertisement -

ශ්‍රී ලංකාවේ චමුදි ප්‍රබෝධා ICC වයස අවුරුදු 19න් පහළ බාලිකා ලෝක ක්‍රිකට් කණ්ඩායමට නම් කර තිබෙනවා.

අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන්ගෙන් මෙම ICC ලෝක කණ්ඩායම නම් කර තිබෙන බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකාවේ චමුදි ප්‍රබෝධා ඊට එක් කර ඇත්තේ, වමතින් දඟ පන්දු යවන ක්‍රීඩිකාවක් ලෙස තරගාවලිය තුළ ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙනේ.

ඇය මෙම තරගාවලියේ තරග 4කදී කඩුලු 9ක් බිඳ දමා තිබෙනවා.

ඒ, 6. 33ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යක් පවත්වා ගනිමින්.

15 හැවිරිදි චමුදි, මොණරාගල පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES