අපේ රට බිත්තර හා කුකුල් මස් වලින් ස්වයංපෝෂිතයි – අපනයනයත් කරනවා!

ශ්‍රී ලංකාව දැනටමත් බිත්තර හා කුකුල් මස් වලින් ස්වයංපෝෂිත බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ, අද (12) දින පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා කියැවීමේ අවස්ථාවේදීයි. දීර්ඝ කාලයක් තිස්සේ ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීම උදෙසා රජය විවිධ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළ බවත් ඒවායේ ප්‍රතිඵලයක් ලෙස බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදනය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි ඔහු … Continue reading අපේ රට බිත්තර හා කුකුල් මස් වලින් ස්වයංපෝෂිතයි – අපනයනයත් කරනවා!