අපේ අප්පච්චි රටින් පැනලා යන්නේ නැහැ – නාමල් රාජපක්ෂ

තම පියා වන මහින්ද රාජපක්ෂ රට හැර පලා නොයන බව ඔහුගේ වැඩිහමල් පුත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රංශ පුවත් සේවයට (AFP) පවසා තිබෙනවා. “අපි යනවා කියලා කටකතා ගොඩක් පැතිරෙනවා. අපි රටෙන් යන්නේ නෑ. මගේ තාත්තා ආරක්ෂිතව ඉන්නවා. ඔහු ආරක්ෂිත තැනක ඉන්නවා. ඔහු පවුලේ අයත් එක්ක කතාබහ කරනවා. අපි සෑම විටම අපේ ජනතාව සමඟ ඉන්නවා” යැයි … Continue reading අපේ අප්පච්චි රටින් පැනලා යන්නේ නැහැ – නාමල් රාජපක්ෂ