අපේ ඡන්ද හෙල්ලිලාවත් නැහැ – ජොන්ස්ටන් (VIDEO)

වත්මන් රජයේ ඡන්ද පදනම නොසෙල්වී ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනරැලි මාලාවේ “පළමු පොදුජන රැලිය” අමතමින්. 2015 ජනාධිපතිවරණයේදී පවා රජරට ජනතාව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඡන්දය පල කළ … Continue reading අපේ ඡන්ද හෙල්ලිලාවත් නැහැ – ජොන්ස්ටන් (VIDEO)