31 C
Colombo
Friday, May 20, 2022

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණය කෝටි 107 ඉක්මවයි

- Advertisement -

මේ වනවිට ඉන්දියාව තුළ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා කෝටි 107 ඉක්මවා ලබාදී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

මේ අතර කොරෝනා අසාදිතයන්ගේ සංඛ්‍යාවේ කැපීපෙනෙන අඩුවීමක් පසුගිය කාලසීමාවේදී දැකගැත හැකිව ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඊයේ දිනයේදී එරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 12, 729 ක් වන අතර මරණ සංඛ්‍යාව 221කි.

දිල්ලි,උත්තර් ප්‍රදේශ්, ගුජරාට් රාජස්ථාන් ඇතුළු ප්‍රධාන ප්‍රාන්ත ගණනාවකින්ම කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නොතිබීමද කැපී පෙනෙන බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි – හරීන්, මනූෂටත් ඇමතිකම්

කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා.ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්,* නිමල් සිරිපාල ද සිල්වා - වරාය,...

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...