28.5 C
Colombo
Wednesday, April 24, 2024

ඇමරිකාවේ ආයතන තිස්දහසකට සයිබර් ප්‍රහාරයක්

- Advertisement -

ඇමරිකාවේ විවිධ ආයතන තිස්දහසකට පමණ ගතවූ දින කිහිපය තුළ සංවිධානාත්මක සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

පලාත් පාලන ආයතන,විවිධ ව්‍යාපාර ⁣සහ සමාගම්වල පරිගණක සහ ඊමේල් පද්ධති මෙහි ඉලක්කය වී තිබේ.

ඇමරිකානු බලධාරීන් චෝදනා කරන්නේ චීනයේ අනුග්‍රහය ලබන හෆ්නියුමි නම් සයිබර් ආක්‍රමණිකයන් පිරිසක් මීට වගකිය යුතු බවයි.

මෙය තවමත් ක්‍රියාකාරීව පවතින තර්ජනයක් බැවින් එය වැළැක්වීම සදහා දෙස්විදෙස් සියලු පාර්ශ්ව ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් ධවල මන්දිර ප්‍රකාශිකා ජෙනිෆර් ෆස්කි අවධාරණය කොට තිබේ.

RECENT ARTICLES - SINHALA

කොළඹට එන සියලුදෙනාට විශේෂ දැනුම්දීමක්

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා අද(24) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව...

ලොව වඩාත්ම බලපෑම් සහගත 100 දෙනා අතරට ලාංකික කාන්තාවක්

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100...

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...