31 C
Colombo
Friday, April 19, 2024

පකිස්තානයේ කාන්තාවන්ට එරෙහි මානව හිමිකම් උල්ලංඝනයවීම්වල වාර්තාගත වැඩිවීමක්

- Advertisement -

පකිස්තානයේ සින්ද් ප්‍රාන්තය තුළ කාන්තාවන්ට එරෙහි මානව හිමිකම් උල්ලංඝනයවීම් පසුගිය වසරේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 2020 දී එවැනි සිදුවීම් 728 ක් වාර්තා වී ඇති බවයි.

ඒවා අතර පවුලේ ගෞරවය වෙනුවෙන් කාන්තාවන් මරා දැමීම්, පැහැරගෙනයාම්, බලහත්කාරයෙන් විවාහ කර ගැනීම්, අපයෝජනයට ලක්කිරීම් මෙන්ම ගෟහස්ථ හිංසනයන් වන බව සදහන් වේ.

මේවා පාලනය කිරීම සදහා බලධාරීන් වෙත අවස්ථා ගණනාවක දී නියෝග කර ඇතත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව සින්ද් මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු මජීඩා රිස්වි සදහන් කර ඇත.

මෑතකදී ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාවක් මගින් ද පකිස්තානයේ කාන්තාවන්ට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් පුලුල් අවධානයක් යොමු කර තිබිණ.

RECENT ARTICLES - SINHALA

රනිල්ට ඕන අනුරව බලයට ගේන්න – ඩිලාන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය එළඹෙන ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකදී ඩිලාන් පෙරේරා...

ප්‍රශ්නගත ඖෂධ සිද්ධියට අදාළව තවත් පෙත්සමක්

හියුමන් ඉමියුනෝග්ලෝබියුලීන් ඇතුළු ඖෂධ වර්ග කිහිපයක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මිලදී ගැනීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක්...

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සහ රත්‍රං මිලෙහි වෙනසක්

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වනවා.  සිකුරාදා උදෑසන ආසියානු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...