පොළොන්නරුවේ වී මෝල් වැටලීම අසාර්ථකයි. රැගෙන ගිය ලොරි 70 න් 39 කට වත් හාල් පුරවගෙන නැහැ

ජනාධිපතිවරයාගේ උපදෙස් මත අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ඇතුළු විමර්ශන නිලධාරීන් පොලිසිය එක්ව ඊයේ (08) ක්‍රියාත්මක කරන ලද හාල් මෝල් වැටලීමේ මෙහෙයුම අසාර්ථක වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙම මෙහෙයුම සඳහා ස.තො.ස. හා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොළොන්නරුව දිස්ත්‍රික් … Continue reading පොළොන්නරුවේ වී මෝල් වැටලීම අසාර්ථකයි. රැගෙන ගිය ලොරි 70 න් 39 කට වත් හාල් පුරවගෙන නැහැ