පාදෙණිය දොට්ට, නිතරගෙන්ම නව සභාපතිවරයෙක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ එම සංගමයේ සාමාජිකයන්ගේ දැඩි බලපෑම මතයි. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහා නව සභාපතිවරයෙක් සහ ලේකම්වරයෙක් නිතරඟයෙන් පත්කර තිබෙනවා. සභාපති ධූරය සඳහා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත්වූ ඇති අතර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ලේකම් ධූරයට පත්වුණා. ඒ … Continue reading පාදෙණිය දොට්ට, නිතරගෙන්ම නව සභාපතිවරයෙක්