වගාවේ විනාශයේ වගකීම පාදෙණියට භාරයි – දයාසිරි

වත්මන් පොහොර අර්බුදයට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිසක් වගකිවයුතු බවට රාජ්‍ය අමාත්‍ය දයාසිරි මහතා නැවතත් අවධාරණය කර සිටිනවා. ඒ, ඊයේ මෙරට ගොවීන් ලක්ෂ 6.5ක් පමණ අසීරුතාවකට මුහුණ දී ඇති බවයි රාජ්‍ය අඅමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එමෙන්ම, යූරියා වල නයිට්‍රජන් ප්‍රතිශතය 46%ක් පමණ වුවද විශාල මුදලක් වැය කර ආනයනය කළ නැනෝ නයිට්‍රජන් හි නයිට්‍රජන් ප්‍රතිශතය 5%ක් පමණ … Continue reading වගාවේ විනාශයේ වගකීම පාදෙණියට භාරයි – දයාසිරි