28 C
Colombo
Friday, May 20, 2022

ආයුෂ අඩු වීම සහ ටැබ් පරිඝණක අතර සබඳතාවයක් පාදෙණිය හෙළිකරයි

- Advertisement -

හයිටි රාජ්‍යයේ උපතේදී ආයු අපේක්ෂාව 95ක්ව තිබූ බවත් එය 45 දක්වා පහත දැමීමට ක්‍රමවේදයන් 3ක් භාවිතා කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති, විශේෂඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා.

ඒ, ඊයේ (22) පෙරවරුවේ ජනාධිපතිවරයා සහ කොවිඩ් මර්දන විශේෂ කමිටුව අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේදීයි.

මධ්‍යසාර භාවිතයට හුරු කිරීම, සෞඛ්‍යයට අහිතකර ආහාර රටාවකට හුරු කිරීම සහ පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීම එම උපක්‍රම 3 බවයි ඔහු පවසන්නේ.

අනුරුද්ධ පාදෙණිය මහතා එසේ පැවසුවද 1960 – 2019 ලෝක බැංකු වාර්තා වලට අනුව හයිටි රාජ්‍යයේ උපතේදී ආයු අපේක්ෂාව දක්වන්නේ වර්ධනයක්

හයිටි රාජ්‍යයේ උපතේදී ආයු අපේක්ෂාව

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින වලදී විදුලි කප්පාදුව ගැන තීරණයක්

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පහසුකම් සැලසීම සඳහා ලබන ඉරිදා (22) සිට ජූනි මස 1 වැනිදා දක්වා දිනවල පස්වරු 6.30 න්...

අගෝස්තුවේ සිට ආහාර හිඟයක්..! – අගමැති 

එළඹෙන කන්නය සඳහා වී වගාවට පොහොර නොමැති හෙයින් අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඇමතිකම ලැබුණු හැටි හරීන් හෙළි කරයි

අද දින තමන් සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඇමති ධූරයන් හි දිවුරුම් දුන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවට එකඟ වූ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...