ඇමති බන්දුල බැරි බැරි ගාතේ ඉන්දපු පඩුකරඳ (ඡායාරූප)

ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා අනුරාධපුරයේදී පඩුකරද ශාඛයක් සිටුවා තිබෙනවා. ඒ කැබිනට් අනුමැතියෙන් හිටිහැටියේ කපාදැමූ ගම්පහ – දාරළුව පඩුකරද ගසට හිලව්වීම සඳහායි. ඒ අනුව අනුරාධපුර සිට යාපනය බලා දිවෙන යාල්දේවී දුම්රිය ගමන යලි ආරම්භ කිරීම සිහිවීම පිණිස පසුගිය 13 වැනිදා අනුරාධපුර දුම්රිය ස්ථානයේදී මෙම පඩුකරඳ ශාඛය සිටවූ බව ප්‍රවාහන, මහාමාර්ග හා … Continue reading ඇමති බන්දුල බැරි බැරි ගාතේ ඉන්දපු පඩුකරඳ (ඡායාරූප)