‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ අද (05) පස්වරුවේ පැවැත්වූ විරෝධතාවයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ ප්‍රහාරයක් එල්ල කළා.
ඔවුන් පැවසුවේ මෙම විරෝධතා කරුවන් මහින්ද රාජපක්ෂ මහතාගේ හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම විකුණාගෙන කමින් කටයුතු කරන බවයි.
පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ නාගරික මන්තී ග්‍රේෂන් කෙරමිණියගේ මහතා සඳහන් කළේ පහනට තෙල් ව්‍යාපාරයේ දෑප්‍රේමී සළකුණ කඩා දැමීමට අදාල මන්ත්‍රීවරුන් පිරිස කටයුතු කළ බවයි.
ඊට අදාළ දර්ශන පහතින්,