30 C
Colombo
Sunday, November 27, 2022

‘පහනට තෙල්’ දමන්නට ගිය පුද්ගලයන්ට පොහොට්ටු මන්ත්‍රී පිරිසකගෙන් ප්‍රහාරයක් (වීඩියෝ)

- Advertisement -

‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ අද (05) පස්වරුවේ පැවැත්වූ විරෝධතාවයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ ප්‍රහාරයක් එල්ල කළා.

ඔවුන් පැවසුවේ මෙම විරෝධතා කරුවන් මහින්ද රාජපක්ෂ මහතාගේ හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම විකුණාගෙන කමින් කටයුතු කරන බවයි.

පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වන පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ නාගරික මන්තී ග්‍රේෂන් කෙරමිණියගේ මහතා සඳහන් කළේ පහනට තෙල් ව්‍යාපාරයේ දෑප්‍රේමී සළකුණ කඩා දැමීමට අදාල මන්ත්‍රීවරුන් පිරිස කටයුතු කළ බවයි.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ලබන වසරේ සිට අඛණ්ඩ විදුලි සැපයුමක් දෙනවා නම් විදුලි ගාස්තුවත් ඉහළ දාන්න වේවි –...

0
ලබන වසරේ ජනවාරි මස සිට අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා සිදු කළ හැකි සෑම පියවරක්ම ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර...

රජයේ ආයතනවල උත්සව සඳහා කරනු ලබන වියදම් කපා හැරේ

0
රාජ්‍ය වියදම් පාලනය කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතන විසින් විවිධ උත්සව සඳහා දරණ වියදම් අත්හිටුවීමට මුදල් ආර්ථීක ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය තිරණය...

වෙළෙඳපොළේ ගෑස් නැති හේතුව ගැන ලිට්‍රෝ සභාපතිගෙන් පැහැදිළි කිරීමක්

0
ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ලබන බදාදා තෙක් සීමා කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. උත්සවය සාමය තුළ පවතින අධික...

RECENT ARTICLES - ENGLISH

Relief for electricity bill of Sri Dalada Maligawa

0
A relief has been given to the massive Rs. 2.7 million electricity bill of Sri Dalada Maligawa. Earlier, Diyawadana...

Rohitha’s hotel bought by another politician?

0
A hotel in the Gongala mountain range near the Sinharaja forest reservation has been bought by another well-known politician in Parliament, Ceylon...

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...