27 C
Colombo
Monday, May 23, 2022

නවසීලන්තය, එංගලන්ත ක්‍රිකට් සංචාර අවලංගු කිරිම් මැද පකිස්තානයේ දී පුද්ගලයන් සිව්දෙනෙකු පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

- Advertisement -

පකිස්තානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් ගැටලු පවතින බවට නැගෙන වාර්තා සනාථ කරමින් පුද්ගලයන් සිව්දෙනෙකු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ලාහෝර්හිදී මෙම පුද්ගලයන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්ජාබ් ප්‍රාන්ත ත්‍රස්ත පරීක්ෂණ ඒකකය මගිනි.

කරච්චි හි පදිංචිකරුවන් වන මෙම පුද්ගලයන් සිව්දෙනා විශේෂ පුද්ගලයන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමට සූදානම්ව සිට ඇති බව දැනට කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මේ මාසය මුලදී ද සින්ද් ප්‍රාන්ත පොලිසිය සැප්තැම්බර් මාසයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබිණ.

ඇෆ්ගනිස්තානයේ මතුව ඇති අනාරක්ෂිත තත්වයත් සමග පකිස්තානයේ ද ආරක්ෂාව සම්බන්ධ අලුතින් ගැටලු මතුව ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි

RECENT ARTICLES - SINHALA

පවති අර්බුදකාරී වාතාවරණයෙන් ගොඩ ගතහැකි සාධනීය පියවර 15ක් – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය

රටක් වශයෙන් විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති පසුබිමක, දිනෙන් දින ආර්ථික හා දේශපාලන අර්බුදය තව තවත් වර්ධනය වන්නාවූ වටපිටාවක මෙම තත්ත්වයෙන්...

විදුලිය කපන්නෙ නැහැ කියලා දේශපාලඥයෝ කියන්නේ බොරු – මහජන උපයෝගීතා කොමිසම

විදුලිය විසන්ධි නොකරන බවට ඇතැම් දේශපාලඥයින් පවසන කරුණු පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. අද...

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...