32 C
Colombo
Friday, March 29, 2024

නවසීලන්තය, එංගලන්ත ක්‍රිකට් සංචාර අවලංගු කිරිම් මැද පකිස්තානයේ දී පුද්ගලයන් සිව්දෙනෙකු පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

- Advertisement -

පකිස්තානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් ගැටලු පවතින බවට නැගෙන වාර්තා සනාථ කරමින් පුද්ගලයන් සිව්දෙනෙකු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ලාහෝර්හිදී මෙම පුද්ගලයන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්ජාබ් ප්‍රාන්ත ත්‍රස්ත පරීක්ෂණ ඒකකය මගිනි.

කරච්චි හි පදිංචිකරුවන් වන මෙම පුද්ගලයන් සිව්දෙනා විශේෂ පුද්ගලයන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමට සූදානම්ව සිට ඇති බව දැනට කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මේ මාසය මුලදී ද සින්ද් ප්‍රාන්ත පොලිසිය සැප්තැම්බර් මාසයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබිණ.

ඇෆ්ගනිස්තානයේ මතුව ඇති අනාරක්ෂිත තත්වයත් සමග පකිස්තානයේ ද ආරක්ෂාව සම්බන්ධ අලුතින් ගැටලු මතුව ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි

RECENT ARTICLES - SINHALA

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...