28.4 C
Colombo
Friday, April 26, 2024

ඉම්රාන්ට ගෙදර යන්නැයි කියා පකිස්තානයේ උද්ඝෝෂණ

- Advertisement -

අගමැති ඉම්රාන් ඛාන්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පකිස්තානයේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අවාමි ජාතික පක්ෂය, ජමිත් උලමා පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ රැසක් වෙන් වෙන්ව මෙම උද්ඝෝෂණ සංවිධානය කර ඇති බවයි.

ඉම්රාන් ඛාන් පාලනය යටතේ භාණ්ඩ මිල ඉහළ ගොස් උද්ධමනය වැඩිවී ජනතාව මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බවට එම පක්ෂ චෝදනා කරයි.

විරැකියාව, දූෂණය වැනි ගැටලු හේතුවෙන් ජනතාව මහත් පීඩාවට පත්ව සිටින බවද එම පක්ෂ සදහන් කරයි.

මේ හේතුවෙන් අගමැති ඉම්රාන්ගේ රජය ඉල්ලා අස්විය යුතු බව එම විරුද්ධ පක්ෂ අවධාරණය කර සිටියි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...