27 C
Colombo
Wednesday, August 10, 2022

ඉම්රාන්ට ගෙදර යන්නැයි කියා පකිස්තානයේ උද්ඝෝෂණ

- Advertisement -

අගමැති ඉම්රාන් ඛාන්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පකිස්තානයේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අවාමි ජාතික පක්ෂය, ජමිත් උලමා පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ රැසක් වෙන් වෙන්ව මෙම උද්ඝෝෂණ සංවිධානය කර ඇති බවයි.

ඉම්රාන් ඛාන් පාලනය යටතේ භාණ්ඩ මිල ඉහළ ගොස් උද්ධමනය වැඩිවී ජනතාව මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බවට එම පක්ෂ චෝදනා කරයි.

විරැකියාව, දූෂණය වැනි ගැටලු හේතුවෙන් ජනතාව මහත් පීඩාවට පත්ව සිටින බවද එම පක්ෂ සදහන් කරයි.

මේ හේතුවෙන් අගමැති ඉම්රාන්ගේ රජය ඉල්ලා අස්විය යුතු බව එම විරුද්ධ පක්ෂ අවධාරණය කර සිටියි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකාවේ ඉල්ලීම නොතකා චීන නෞකාව හම්බන්තොටට..! – NDTV

යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම කල් දමන්නැයි ලක් රජය චීනයෙන් ඉල්ලීමක් කර තිබියදීත් එම නෞකාව හෙට (11) හම්බන්තොට...

අරගලකරුවන් රනිල්ගේ කාර් එකට මිලියන 191 ක අලාභයක් කරලා..!

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමෙන් රුපියල් මිලියන 205ක අලාභයක් සිදුව ඇති බවට තක්සේරු කර තිබෙනවා. අපරාධ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොදු නීතියට යටයි..! – කතානායක

පාර්ලිමේන්තුව තුළ පහරදීම්, තර්ජනය කිරීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන මන්ත්‍රිවරුන් අපරාධ නීතියට යටත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...