26.4 C
Colombo
Thursday, March 28, 2024

ඉම්රාන්ගේ සහන මල්ලට විපක්ෂයෙන් දැඩි චෝදනාවක්

- Advertisement -

පවතින ආර්ථික අර්බුදය හමුවේ දුෂ්කරතාවයට මුහුණදී සිටින පකිස්තාන ජනතාවට එරට අගමැති ඉම්රාන් ඛාන් විසින් හදුන්වා දුන් සහන පැකේජය ව්‍යාජයක් බව එරට විපක්ෂය චෝදනා කරයි.

පසුගියදා අගමැති ඉම්රාන් ඛාන් ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ගිතෙල්, තිරිගු පිටි සහ ධාන්‍ය සදහා විශේෂ සහනයක් ලබාදෙන බවයි.

පකිස්තාන රුපියල් බිලියන 120ක් වටිනා මෙම සහන පැකේජය මගින් රට තුළ පවතින අධික උද්ධමනයෙන් පීඩා විදින මිලියන 130 ක ජනතාවට සෙත සැලසෙන බවද පකිස්තාන අගමැතිවරයා සදහන් කළේය.

කෙසේවෙතත් එරට ප්‍රධාන විපක්ෂයන් වන ජනතා පක්ෂය සහ මුස්ලිම් ලීගය සදහන් කරන්නේ ජනතාව මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයට මුහුණදීමට මෙම සහන පැකේජය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...