30 C
Colombo
Thursday, June 8, 2023

ආයෝජකයන් නොපැමිණීමෙන් පකිස්තානය අමාරුවේ

- Advertisement -

චීන පකිස්තාන ආර්ථික කොරිඩා් ව්‍යාපෘතිය යටතේ ස්ථාපිත කරනු ලැබූ විශේෂ ආර්ථික කලාප වෙත ප්‍රමාණවත් ලෙස ආයෝජකයන් නොපැමිණීම නිසා ගැටලු රැසක් මතුව ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජනතාවගේ රැකියා අපේක්ෂා බිදවැටී බරපතල ආර්ථික සහ සමාජ ප්‍රශ්න ගණනාවක් මතුව ඇති බව වාර්තා වේ.

මේ පිලිබද අවධානය ⁣යොමු කර ඇති පකිස්තාන පාර්ලිමේන්තුවේ චීන පකිස්තාන ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතිය පිළිබද විශේෂ කාරක සභාව සදහන් කර ඇත්තේ මෙම ගැටලුව වහා විසදිය යුතු බවයි.

අදාළ ආර්ථික කලාප වෙත ආයෝජකයන් ගෙන්වා ගැනීම සදහා වි⁣ශේෂ සහ කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද එම කාරක සභාව අදාළ බලධාරීන් වෙත අවධාරණය කර තිබේ.

මේ අතර ඇතැම් පකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම කලාප හරහා අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට නොහැකිවනු ඇතැයි යන්න ⁣හැගීයාම හේතුවෙන් චීනයද මේවාට ආයෝජකයන් ගෙන්වා ගැනීම සදහා වැඩි උනන්දුවක් නොදක්වන බවයි.

RECENT ARTICLES - SINHALA

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...