31 C
Colombo
Saturday, June 25, 2022

පකිස්තානයේ කතෝලික හෙදියකට ප්‍රහාරයක්

- Advertisement -

තම ආගමට අපහාස කළ බව පවසමින් පකිස්තානයේ කරච්ච නුවර රෝහලක සේවය කරන කතෝලික හෙදියකට මුස්ලිම් සහෝදර සේවකසේවිකාවන් පිරිසක් විසින් පහරදී ඇතැයි වාර්තා වේ.

මීට අදාළ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සැරිසරන්නේ ලෝකයේම අවධානය දිනා ගනිමින්.

අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරන්නේ මෙම කතෝලික හෙදිය කිසිදු වරදක් කර නැති බවත් මෙය ඇයට එරෙහි සැලසුම් සහගත ක්‍රියාවක් බවත් අනාවරණය වී ඇති බවත්ය.

පකිස්තානය තුළ ඉස්ලාම් ආගමට අපහාස කළ,බව සදහන් කරමින් අන්‍යආගමිකයන්ට එරෙහි නීති මගින් ක්‍රියා කිරීම හදුන්වාදුන් 1987 වර්ෂයේ සිට මෙි දක්වා කාලය තුළ මෙවැනි සිදුවීම් දහස් ගණනක් වාර්තා වී ඇතැයි සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

වඳුරු උණ: ලෝකය බියපත් කළ අලුත් වසංගතය..!

රටවල් 58කින් තහවුරු වූ වඳුරු උණ රෝගීන් 3,417 ක් වාර්තා වීමත් සමඟ, ලෝක සෞඛ්‍ය ජාලය (WHN) වඳුරු ෞණ තත්වය වසංගතයක් ලෙස ප්‍රකාශයට...

ඉන්දියාවෙන් මෙරටට බිලියන 3ක තවත් මානුෂීය ආධාර තොගයක්..!

ඉන්දීය ජනතාවගෙන් ශ්‍රී ලාංකික ජනතාව වෙත ලැබුණු ආධාර තොගයක් ඉන්දීය මහ කොමසාරිස්වරයා, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරින් විසින් ඊයේ...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...