25 C
Colombo
Friday, March 29, 2024

පකිස්තාන විදේශ අමාත්‍යවරයාට එරෙහිව බ්‍රිතාන්‍යයේදී විරෝධතා

- Advertisement -

මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත පකිස්තාන විදේශ අමාත්‍ය ෂා මොහොමඩ් කුරේසිට විරෝධතා ව්‍යාපාර රැසකට මුහුණදීම‍ට සිදුව ඇති බව වාර්තාවේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බලුච්, සින්ද් ඇතුලු පකිස්තාන ඩයස්පෝරාවත් තවත් ක්‍රියාකාරිකයන් රැසකුත් මෙම විරෝධතා සංවිධානය කර තිබූ බවයි.

පකිස්තානයේ සිදුවන බලහත්කාරි අතුරැදන්වීම්, ඝාතන සහ පැහැරගැනීම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝනයවීම්වලට එරෙහිව මෙම විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබිණ.

පකිස්තානය දිගින් දිගටම ත්‍රස්තාවදයට සහය පළකරමින් මානව හිමිකම් විරෝධී හැසිරීමක නිරත වන හෙයින් එරටට ආධාර සැපයීම නතර කරන ලෙසද විරෝධතාකරුවෝ මෙහිදී ඉල්ලා සිටියහ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...