චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝ අධිකාරිය විසුරුවා හැරේ?

දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් පාකිස්ථාන රජය, චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝ (CPEC) අධිකාරිය විසුරුවා හැරීමට ඉඩ ඇති බව එරය මාධ්‍ය වාර්තා කර තිබේ. එම අධිකාරිය විසුරුවා හැරීම සඳහා පාකිස්ථාන සැලසුම් හා සංවර්ධන අමාත්‍යාංශය අගමැති ෂෙබාස් ෂරීෆ්ගෙන් ඉල්ලා ඇති බව නිල මූලාශ්‍ර උපුටා දක්වමින් ද නේෂන් වාර්තා කර ඇත. මූලාශ්‍රවලට අනුව, අධිකාරියේ ක්‍රියාකාරිත්වය එහි ආරම්භයේ සිටම වඩාත් නරක අතට … Continue reading චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝ අධිකාරිය විසුරුවා හැරේ?