31 C
Colombo
Sunday, June 26, 2022

පාකිස්තානයේ ලිංගික අතවර සිද්ධීන් සීග්‍රයෙන් ඉහළට

- Advertisement -

පාකිස්තානයේ අගනුවර වන ලාහෝර් ප්‍රාන්තයෙන් නගරයෙන් පසුගිය සතියේ ලිංගික අතවර සිද්ධීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ගැබිණි කාන්තාවක් මිනිසුන් පස් දෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කරන ලද සිදුවීමක් මෙන්ම තවත් කාන්තාවක් ධාවනය වන දුම්රියකදී මිනිසුන් තිදෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කිරීමේ සිදුවීම් ද ඒ අතර වේ.

නගර පොලිස් මූලස්ථානයේ පැවති රැස්වීමකදී සමූහ දූෂණ සිද්ධීන් පිළිබද විමර්ශන වහාම අවසන් කරන ලෙස නියෝග කර ඇති බවත් ස්ත්‍රී දූෂණ, හිරිහැර, ප්‍රචණ්ඩත්වය සහ කාන්තා අපයෝජන සිදුවීම් සමාජයට නිගාවක් සහ පිළිගත නොහැකි බවත් අවධාරණය කෙරුණු බව එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කර තිබේ.

ඇතැම් සංවිධාන ප්‍රකාශ කරන්නේ පාකිස්තානය පසුගිය මාසයේ කාන්තා හිංසනයන් පිළිබඳ සිදුවීම් උපරිම සංඛ්‍යාවක් වාර්තා කර ඇති බවයි.

ඔවුන්ට අනුව මාධ්‍ය මගින් තුළ ස්ත්‍රී දූෂණ 57 ක් වාර්තා කර ඇති අතර එයින් වැඩිම සිද්ධීන් 38 ක් ලාහෝර් ද ඇතුළත් පන්ජාබ් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.

RECENT ARTICLES - SINHALA

විදුලිය විසන්ධි කරන කාලය ඉහළට

මේ වන විට පැය 2 යි විනාඩි 30 ක් ව පවත්නා විදුලි කප්පාදු කාලය පැය 3 ක් දක්වා ඉහළ දැමීමට මහජන උපයෝගීතා...

සියලු ඉන්ධන මිල ගණන් අහස උසට වැඩිකරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම අද (26) අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා...

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...