29 C
Colombo
Saturday, December 4, 2021

පකිස්තානයේ රජයේ සේවකයන් ලක්ෂ එකහමාරක් ගෙදර යවයි

- Advertisement -

ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් වත්මන් පකිස්තාන රජය පසුගිය වසර තුනක් පමණ වන සිය පාලන කාලය තුළ එරට රජයේ සේවකයන් එක්ලක්ෂ පනස් දහසක් පමණ ඉවත් කර තිබේ.

පකිස්තානයේ අවාමි අවාස් පුවත්පත වාර්තා කරන්නේ මෙම පිරිස අතරින් බහුතරයක් සින්ද් ප්‍රාන්තයේ වැසියන් බවයි.

සින්ද් ප්‍රාන්තයේ වැසියන්ට පකිස්තාන මධ්‍යම රජය මගින් නොසළකා හැරීම් සිදුකරන බවත් මේ ද එහි එක් අවස්ථාවක් බවත් එම පුවත්පත සදහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් එරට රාජ්‍ය සේවකයන් විසින් උද්ඝෝෂණ මාලාවක් ද සංවිධානය කර තිබේ.

ඔවුන් විසින් පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පිළිබද කරුණු දක්වා ඇති අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ මීට අදාළ හානි පූර්ණය කිරීමට කටයුතු කරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ජනපතිගේ නිවසෙත් ගෑස් කාන්දුවක්?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේත් ගෑස් කාන්දුවක් සිදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

චීන ආයෝජන ‍හොඳයි – විමල් (VIDEO)

මේ රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය...

ත්‍රිකුණාමලය වරාය අමතක කළේ ඇයි? – ජර්මනිය අසයි

0
ස්වාභාවික ගැඹුරු වරායක් වන ත්‍රිකුණාමලය වරාය මෙරට සංවර්ධන මහා සැලැස්මේ විශාල කාර්යයක් ඉටු නොකරන්නේ මන්දැයි තමන් පුදුමයට පත්වන බව ශ්‍රී ලංකාවේ ජර්මන්...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan tortured to death by mob in Pakistan

0
A mob in Sialkot on Friday tortured a man to death before burning his body, while a heavy contingent of police has...

President leaves for Abu Dhabi to attend the Indian Ocean Conference

0
President Gotabaya Rajapaksa left the country today (03) to attend the Indian Ocean Conference (IOC) to be held in Abu Dhabi, the...

Breaking: First Omicron patient detected in Sri Lanka

0
Sri Lanka detected first COVID-19 patient with newly discovered Omicron varient, Health Promotion Bureau said, a short whie...