27 C
Colombo
Friday, March 29, 2024

පකිස්තානයේ රජයේ සේවකයන් ලක්ෂ එකහමාරක් ගෙදර යවයි

- Advertisement -

ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් වත්මන් පකිස්තාන රජය පසුගිය වසර තුනක් පමණ වන සිය පාලන කාලය තුළ එරට රජයේ සේවකයන් එක්ලක්ෂ පනස් දහසක් පමණ ඉවත් කර තිබේ.

පකිස්තානයේ අවාමි අවාස් පුවත්පත වාර්තා කරන්නේ මෙම පිරිස අතරින් බහුතරයක් සින්ද් ප්‍රාන්තයේ වැසියන් බවයි.

සින්ද් ප්‍රාන්තයේ වැසියන්ට පකිස්තාන මධ්‍යම රජය මගින් නොසළකා හැරීම් සිදුකරන බවත් මේ ද එහි එක් අවස්ථාවක් බවත් එම පුවත්පත සදහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් එරට රාජ්‍ය සේවකයන් විසින් උද්ඝෝෂණ මාලාවක් ද සංවිධානය කර තිබේ.

ඔවුන් විසින් පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පිළිබද කරුණු දක්වා ඇති අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ මීට අදාළ හානි පූර්ණය කිරීමට කටයුතු කරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ඥානසාර හිමිට ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන්...

මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ අද(29) හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය විමේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ. ඉදිපොළගේ කියා සිටියේ බම්බලපිටිය...

මහ සිකුරාද දිනය අදයි, දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුනු බැතිමතුන් අද (29) සමරනු ලබනවා. අළු බදාදා දිනයෙන් ආරම්භ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...