පැන්ඩෝරා පත්‍රිකා: රන්ජන්ගෙන් ප්‍රකාශයක් ගැනීමට සූදානමක්

පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳ ක්‍රියාත්මක විමර්ශනය පිළිබඳව දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසම තීරණය කර තිබෙනවා. ඔහු විසින් කොමිසමෙන් කළ ඉල්ලිමකට අනුව එම ප්‍රකාශ ලබා ගන්නා බවයි කොමිසම පවසන්නේ. එය දිවුරුම් ප්‍රකාශයක් ලෙස සිය නීතිඥවරයාගේ මාර්ගයෙන් ලබා දෙන්නැයි රන්ජන් රාමනායක මහතා වෙත දැනුම් දුන් බවත් රන්ජන් රාමනායක මහතා … Continue reading පැන්ඩෝරා පත්‍රිකා: රන්ජන්ගෙන් ප්‍රකාශයක් ගැනීමට සූදානමක්