ධම්මිකගේ කොරෝනා පැණියෙන් දැඩි සෞඛ්‍ය අවධානමක්

කොවිඩ් 19 වෛරසය මැඩලීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය හේතුවෙන් මේ වන විට දැඩි සෞඛ්‍ය අවධානමක් මතුව තිබෙනවා.එම ඖෂධයට රාජ්‍ය අනුග්‍රහය ලැබීම හරහා ලැබුණු ප්‍රචාරයත් සමග මේ වන විට ඔහුගේ නිවස පිහිටි කෑගල්ල ප්‍රදේශයට විශාල පිරිසක් අද උදෑසන පටන් එක්රැස්ව ඇත්තේ අදාල පැණිය ලබාගැනීමටයි. ඒ සදහා ආරක්ෂක අංශ නිලධාරීන්ද පොලිම්වල … Continue reading ධම්මිකගේ කොරෝනා පැණියෙන් දැඩි සෞඛ්‍ය අවධානමක්