දුමින්ද සිල්වාට සමාව දීම ජගත් මානව හිමිකම් කවුන්සිලයේත් දෝෂදර්ශනයට

තමන්ගේ දේශපාලන සගයෙකුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබූ දුමින්ද සිල්වා හට විශේෂ ජනාධිපති සමාවක් ලබාදීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් හෙළා දැක තිබෙනවා. ඒ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම නීතියේ ආධිපත්‍යය දුර්වල කරන සහ වගවීම අඩපණ කරන ආකාරයේ අත්තනෝමතික ලෙස සමාව ලබාදීම් පිළිබඳව තවත් උදාහරණයක් බවයි ජගත් … Continue reading දුමින්ද සිල්වාට සමාව දීම ජගත් මානව හිමිකම් කවුන්සිලයේත් දෝෂදර්ශනයට