මන්ත්‍රීවරුන් බේරගන්න පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසාදැමේ

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය දියත උයන අසළ පොල්දූව මංසන්ධියෙන් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබෙනවා. පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි. මේ අතර මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යම් කිසි තර්ජනයක් වේ යැයි ලද තොරතුරක් මත අද දිනයේ පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව දෙගුණයකින් වැඩිකර තිබෙනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්න ජයසුමන මහතා පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට මන්ත්‍රීවරුන් … Continue reading මන්ත්‍රීවරුන් බේරගන්න පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසාදැමේ