පාර්ලිමේන්තුවේ කෑම බිල කෝටි 09ක්. ජල හා විදුලි බිල කෝටි 08ක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ එහි අමුත්තන්ට ආහාර පාන සැපයීම සඳහා වාර්ෂිකව වැයවන මුදල රුපියල් කෝටි නවයක් දක්වා ඉහළ නැග ඇතැයි වාර්තාවනවා. පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම වියදම්  තවදුරටත් ඉහළ යා හැකි බව පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ නිලධාරීන් පවසන්නේ පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන අන්දමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ අමුත්තන්ට ආහාර පාන සැපයීම … Continue reading පාර්ලිමේන්තුවේ කෑම බිල කෝටි 09ක්. ජල හා විදුලි බිල කෝටි 08ක්