පාර්ලිමේන්තුව හදිසියේම කල්තබා මන්ත්‍රීවරු ගෙදර යයි

පාර්ලිමේන්තුව හෙට පෙ.ව. 10.00තෙක් කල් තැබීමට තීීරණය කෙරිණි. අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇතිවූ තත්ත්වයෙන් පසුව කැඳවූ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගැණින. ඒ සභාවේ වැඩකටයුතු අත්හිටුවා පාර්ලිමේන්තු කල් තබන ලෙස සභානායකවරයා සිදුකල යෝජනවකට අනුවයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද පස්වරු 02 ට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශාපාලන පක්ෂ … Continue reading පාර්ලිමේන්තුව හදිසියේම කල්තබා මන්ත්‍රීවරු ගෙදර යයි