24 C
Colombo
Thursday, March 30, 2023

පිළිකා කාරක පොල් තෙල් තොගයෙන් කොටසක් ප්‍රතිනැව්ගත කෙරේ (වීඩියෝ)

- Advertisement -

මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ ” ඇෆලටොක්සීන් ” නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් තොගයෙන් එක් කොටසක් අද (12) ප්‍රතිඅපනයනය කිරීම සඳහා කොළඹ වරායේ SAGT පර්යන්තයේ නවතා ඇති බාබරා නෞකාවට පැටවීම ආරම්භ කෙරුණා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා කියා සිටියේ, අද (12) උදෑසන 9.30ට පමණ එම කටයුතු ආරම්භ කළ බවය.

එලෙස ප්‍රතිඅපනයනය කෙරෙන්නේ කටාන රිෆයිනරීස් සමාගමට අයත් පොල්තෙල් අඩංගු බහාලුම් 6කි.

ආනයනික විෂ පොල්තෙල් තොගයෙන් කුඩාම කොටස වන්නේ අද දිනයේ ප්‍රතිඅපනයනය කෙරෙන මෙම කොටසයි.

එම පොල්තෙල් තොගය අප්‍රේල් මස 6 වන දින ආනයනයකරුගේ පෞද්ගලික ගුදමේ සිට කොළඹ වරායේ SAGT පර්යන්තය වෙත රේගු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රැගෙන විත් තිබුණා.

RECENT ARTICLES - SINHALA

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...