32 C
Colombo
Thursday, December 1, 2022

“වැඩ කරන අපේ විරුවා” ගීතය හැදූ පසන් ජනපතිට යන්න කියයි

- Advertisement -

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ වේදිකාවට ආකර්ශනයක් ගෙනදුන් ‘ වැඩ කරන රටක්’ (වැඩ කරන අපේ විරුවා) ගීතය නිර්මාණය කළ පසන් ලියනගේ ඊයේ (04) දිනයේ කොළඹ ගාලු මුවදොර අසල සිදුවූ විරෝධතාවයට එක්වී සිටිනු දැකගත හැකි විය.

එම විරෝධතාවයට විශාල කලාකරුවන් ප්‍රමාණයක් එක්වී සිටියා.

විරෝධතාවට එක්වීමට ප්‍රථමව සමාජ මාධ්‍ය තුල සටහනක් තබමින් ඔහු පවසා සිටියේ තමා විශ්වාස කළ දේශපාලන මතය වෙනුවෙන් තමා එවකට පෙනී සිටියද එහි ප්‍රතිපල සම්බන්ධයෙන් තමා කණගාටු වන බවයි. ඒ සම්බන්ධයෙන් තමා ජනතාවගෙන් සමාව අයැදින බවත් ඔහු පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

බාහිර උපාධි සඳහා ද බදු අය කළ යුතුයි – ජනපති

0
බාහිර උපාධිය සඳහා ද බදු අය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ...

අදායම් බදු වාර්තා ඉදිරිපත් කරන්න සහන කාලයක්

0
අදායම් බදු වාර්තා ගොනු කිරීම සඳහා සමාගම් වෙත සතියක සහන කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ලංගම සේවකයන් ජනපතිගෙන් රුපියල් 40000ක බෝනස් ඉල්ලයි

0
ශ්‍රී ලංගම සේවකයන්ට ප්‍රසාද දීමනා ලෙස රු.20000 ක මුදලක් ද පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා රු. 20000 මුදලක් වශයෙන් රු. 40000 මුදලක්...

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...