පැතුම් කර්නර් අත්අඩංගුවට..!

සමාජ ක්‍රියාකාරීකයෙකු වන පැතුම් කර්නර් නැමැත්තාව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පසුගිය 13 වනදා පැවැති විරෝධතාවයන් අතරතුර දී පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය මෙහෙය වූ බවට චෝදනා මතයි. ඉකුත් 18 වෙනි දින ඔහුව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබූ නමුත් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින් නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිපියක් ඉදිරිපත් කර තිබූ … Continue reading පැතුම් කර්නර් අත්අඩංගුවට..!