30 C
Colombo
Monday, March 20, 2023

පැතුම් කර්නර් අධිකරණයට භාරවෙයි

- Advertisement -

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබු පැතුම් කර්නර් අද (24) අධිකරණයට භාරවීමෙන් පසුව ඔහුට එරෙහිව නිකුත් කර තිබු වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

එම සැකකරු සිය නීතිඥවරු මාර්ගයෙන් අද අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මේ අතර, ජනාධිපති ලේකම් කාර්‍යාලයයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාවට අදාළ ව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ ජීවන්ත පීරිස් පියතුමන් ව ඇප මත මුදා හැර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ,...

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.