සෞඛ්‍ය අමාත්‍ය ධූරය අහිමිවූ පවිත්‍රාගෙන් ජනාධිපතිවරයාට ටොක්කක් (වීඩියෝ)

ලැබෙන සියලුදේම සතුටින් භාර ගත යුතු බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පවසනවා. අමාත්‍යවරිය මෙම අදහස් පලකළේ තමන්ට අහිමිව ගිය සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබදව අදහස් පලකරමින්. මෝඩ රජ්ජුරුවන්ගේ හා ඔහුගේ වරද නිසා බිළිවීමට ගිය පුරෝහිතයන්ගේ අතීත කතාව සිහිපත් කරමින් ඇය මෙම අදහස් පලකළා. රජුට වැරදුනද පුරෝහිතයන්ගේ දිවි බේරාගැනුනේ රජුගේ අනුවණකම් හේතුවෙන් බව ඇය මෙහිදී සිහිපත් … Continue reading සෞඛ්‍ය අමාත්‍ය ධූරය අහිමිවූ පවිත්‍රාගෙන් ජනාධිපතිවරයාට ටොක්කක් (වීඩියෝ)