26 C
Colombo
Wednesday, October 4, 2023

PCR පරීක්ෂණ මඟහරින පුද්ගලයන්ට නඩු

- Advertisement -

සෞඛ්‍ය අංශ විසින් ඇතැම් පුද්ගලයන්ට පීසීආර් පරීක්ෂණ සඳහා සහභාගීවන ලෙස දැනුම් දී ඇති නමුත් ඔවුන් ඊට සහභාගී නොවන බවට තොරතුරු ලැබී ඇති බවත් එවැනි පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අදාල පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීති යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවත් අජිත් රෝහණ මහතා පවසයි.

RECENT ARTICLES - SINHALA

ආනයන සීමා ඉවත් කිරීම ගැන තීරණයක්

වාණිජ වාහන 67ක සහ එච්.එස් කේත 299කට අයත් භාණ්ඩවලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්...

නුවරඑළියේ කේබල් කාර් ව්‍යපෘතියේ වැඩ අතරමඟ නැවතිලා

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු විසින් කඳු ප්‍රදේශයක ඉඩමකට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නානුඔය සිට නුවරඑළිය දක්වා ගමන් කිරීමට නියමිත කේබල් කාර් මාර්ගයේ ඉදිකිරීම්...

සූදු පොළකින් මුදල් සොරකම් කළ පොලිස් පරීක්ෂකගේ වැඩතහනම්

මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලක සූදු කෙළිමින් සිටි පිරිසක් අත් අඩංගුවට ගෙන එම සූදු කූඩු පොලේ තිබූ රුපියල් 343,500ක මුදලක් වංචාවෙන් ලබාගත් බව...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...