මිනිස්සු අපිට බනින්නෙ කුණුහරුපෙන්..! – SB

පෝලිම්වල රැඳී සිටින ජනතාව තමන් ඇතුළු ඇමතිවරුන්ට අසභ්‍ය වචනයෙන් පවා බැනවදින බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඒ, සිය නිවසේදී පාක්ෂිකයන් පිරිසක් සමග පැවැත්වූ සාකච්ඡාවකදීයි. පෙට්‍රල් හා ඩීසල් මිල වැඩිකර එහි බර වාහන හිමියන්ට පමණක් දරා ගැනීමට ඉඩ ලබාදිය යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඩීසල් සහ පෙට්‍රල් භාවිතා කරන්නේ වාහන හිමියන් පමණක් බවත්, සමස්ත ජනතාවගෙන් … Continue reading මිනිස්සු අපිට බනින්නෙ කුණුහරුපෙන්..! – SB