වැඩිය කතා කළොත් හිට්ලර්ගෙ රෙදි ගැලවෙයි (VIDEO)

පාදුක්ක කොට්ඨාසය පොලිස් ස්ථානාධිපතිවරයෙකු ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ, සරත් වීරසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර අතර ඇතිවී ඇති මතභේදාත්මක තත්ත්වය මේ වන විට වඩාත් උණුසුම් වී තිබෙනවා. අදාළ ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගාමිණි ලොකුගේ සහ සරත් වීරසේකර යන අමාත්‍යවරුන් දේශපාලන බලපෑම් කළ බවට ඉකුත් 17 වනදා ජගත් කුමාර මන්ත්‍රීවරයා මුල්වරට … Continue reading වැඩිය කතා කළොත් හිට්ලර්ගෙ රෙදි ගැලවෙයි (VIDEO)