32 C
Colombo
Friday, March 31, 2023

ගෝඨාභයව ආයේ දේශපාලනයට ගේන්න තරම් මිනිස්සු මෝඩ නැහැ – උදයංග

- Advertisement -

ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 24 වනදා යළිත් දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.

උදයංග වීරතුංග මහතා යනු රාජපක්ෂ පවුලේ ඥාති සොහොයුරෙක්ද වනවා.

මෙහිදී මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී උදයංග වීරතුංග මහතා සදහන් කළේ යළිත් ගෝඨාභය රාජපක්ෂ මහතාව දේශපාලනයට ගෙනඒම සඳහා මහජනතාව මෝඩ නොවනු ඇති බවයි.

ඔහු දක්ෂ පරිපලකයෙකු නමුත් දක්ෂ දේශපාලඥයෙකු නොවන බව උදයංග වීරතුංග මහතා පෙන්වා දෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා අසළ සිටි හෙංචයියන් නිසාවෙන් ඔහුට බලයෙන් පහවීමට සිදුවූ බව පෙන්වා දෙන වීරතුංග මහතා පවසන්නේ ඔහු කිසිසේත්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් නොව මුල අමතක වන පුද්ගලයෙක් බවයි.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...