ඇඳිරි නීතිය නොතකා ජනතාව වීදි බසියි

මෙරට වත්මන් පාලනාධිකාරියට ඉල්ලා අස්වන මෙන් බලකරමින් මාළඹේ ප්‍රදේශයේදී ජන විරෝධතාවක් මේ වන විට ක්‍රියාත්මක වනවා. ඒ රජය විසින් ඇඳිරි නීතිය පණවා තිබියදීයි. බලය භාවිතා කරමින් ජන හඬ නිහඬ කිරීමට නොහැකි බවත් හෙට දිනයේ සිදු කිරීමට සැලසුම් කළ විරෝධතාවයේ වෙනසක් සිදු නොවන බවත් ඔවුන් පවසනවා. අද (02) පස්වරු 6 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය … Continue reading ඇඳිරි නීතිය නොතකා ජනතාව වීදි බසියි