26 C
Colombo
Wednesday, February 19, 2025

ජනතාව භූමිතෙල් ඉල්ලා වැල්ලවත්තෙන් ගාලු පාර අවහිර කරයි

- Advertisement -

ඉවුම් පිහුම් කටයුතු කිරීමට පවා ප්‍රමාණවත් භූමිතෙල් නොමැතිබවට සඳහන් කරමින් භූමිතෙල් ඉල්ලා වැල්ලවත්ත ප්‍රදේශයෙන් ගාලු පාර අවහිර කරමින් පිරිසක් මේ වන විට විරෝධතාවයක නිරතව සිටිනවා.

මේ හේතුවෙන් ගාලු පාරේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම අවහිරවී තිබෙනවා.

මේ වන විට දිවයින පුරාම දැවැන්ත ඉන්ධන හිඟයක් ඇති අතර පෙට්‍රල් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් අද දින ඉන්ධන පිරවුම්හල් වෙත නොපැමිණෙන්නැයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාද ඉල්ලා සිටිනවා.

මේ අතර දිවයිනේ තවත් ප්‍රදේශවල ජනතාව මහමඟට පැමිණ ඉන්ධන ඉල්ලා විරෝධතාවන්වල නිරත වන බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES