27.2 C
Colombo
Saturday, June 21, 2025

නුවරඑළියෙන් පාර්ලිමේන්තුවට එන අය

- Advertisement -

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 05ක් හිමිවුණා.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුරය 02ක් හිමිවු අතර එක්සත් ජාතික පක්ෂයට 01ක් මන්ත්‍රි ධුරයක් හිමිව තිබෙනවා.

ජාතික ජන බලවේගය

සුරවීර ආරච්චි -78,832
මධුර දහම් බණ්ඩාර -52,546
ආර්.ජී විජේරත්න – 39,006
අනුෂ්කා දර්ශනී -34,035
ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි -33,346

සමගි ජන බලවේගය

පලනි දිගම්බරම් – 48018
වේළුසාමි රාධක්‍රිෂ්ණන් – 42273

එක්සත් ජාතික පක්ෂය

ජීවන් තොණ්ඩමන් – 46438

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES