අපි සියළු ප්‍රශ්න විසඳලා තිබ්බ නිසයි මිනිස්සු යහපාලනය ඉල්ලුවේ – පවිත්‍රා

පැවති රජය විසින් සියළු ගැටළු විසඳා තිබූ හෙයින් ජනතාව යහපාලනයක් ඉල්ලූ බවට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනරැලි මාලාවේ “පළමු පොදුජන රැලිය” අමතමින්. මහින්ද රාජපක්ෂ රජය සමයේද යහපාලනය පැවති නමුත් විපක්ෂයේ මුසාවන්ට … Continue reading අපි සියළු ප්‍රශ්න විසඳලා තිබ්බ නිසයි මිනිස්සු යහපාලනය ඉල්ලුවේ – පවිත්‍රා