කොරෝනාවට වඩා රසායනික පොහොර නිසා මිනිස්සු මැරෙනවා; පාදෙණිය ජනපති අගය කරයි

කොරෝනා වසංගතය නිසා මෙරට මියයන පුද්ගලයින් ප්‍රමාණයට වඩා දස ගුණයක් වකුගඩු රෝගයෙන් මියයන බවත් ඊට හේතුවී ඇත්තේ රසායනික පොහොර භාවිතය බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි. වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මේ බව පැවසුවේ ඊයේ (21) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුව අමතමිනි. කොරෝනා වසංගතයෙන් පුද්ගලයින් මියයාමට හේතුව ඔවුන්ගේ … Continue reading කොරෝනාවට වඩා රසායනික පොහොර නිසා මිනිස්සු මැරෙනවා; පාදෙණිය ජනපති අගය කරයි