30 C
Colombo
Monday, March 20, 2023

ජනතාව ආණ්ඩුව පිළිකුල් කරනවා – චන්දිම (වීඩියෝ)

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව වර්තමානය වන විට ජනතාවගේ පිළිකුලට ලක්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සදහන් කරන්නේ, වර්තමානය වන විට සමස්ත ජනතාවම ආණ්ඩු පෙරළියකට පවා පෙළගැහෙමින් සිටින බවයි.

මේ මොහොත වන විට ආණ්ඩුව ජනතාව අතර ජනප්‍රිය නොවන බවත් පොහොට්ටු පක්ෂය මෙලෙස පටු ආකාරයෙන් හැසිරුන හොත් ඉන් ජනතාව ඈත්විය හැකි බවත් චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

රමේෂ් පතිරණ, මොහාන් පී. සිල්වා හා නිපුන රණවක යන මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හබරාදුව ආසන බලමණ්ඩල රැස්වීම පවත්වා ඇතත් ඊට චන්දිම වීරක්කොඩි මහතාට ආරාධනා කර නැහැ.

මෙම සිදුවීම පිළිබදව මන්ත්‍රීවරයා දැඩිව කණගාටුව පළකරමින් මෙලෙස ආණ්ඩුව විවේචනය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.