ජනතාවට මම ගැන අප්‍රසාදයක් තියෙනවා – නිදහසට කරුණු කියන්නේ නැහැ

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය පහළ බැසීමට ලක්වු නමුත් අදාළ කාලසීමාව තුළදී විශාල වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් සිදුකර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ලෝකයේ හමුදාවන්, යුද්ධයට පමණක් නොව ජාතිය ගොඩනැගීමටත් කැප වී සිටින බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියේ. ඒ, අද (10) දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, … Continue reading ජනතාවට මම ගැන අප්‍රසාදයක් තියෙනවා – නිදහසට කරුණු කියන්නේ නැහැ