අලුත් අවුරුද්දටත් මිනිස්සු පෝලිම්වල (ඡායාරූප)

2022 වසරේ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද අදට යෙදී තිබෙනවා. කෙසේවෙතත් ගතවූ ඉතිහාසයටම ආර්ථික අපහසුකම් පතුළේ ගිලුණු දුෂ්කරම අලුත් අවුරුද්ද මෙය බවට ජනතාව චෝදනා කරනවා. අද දිනයේත් ගමන් බිමන් යෑමට හා එදිනෙදා කටයුතු කරගැනීමට රථවාහන සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිව ජනතාව පෝලිම්වල රැදී සිටින අයුරු දක්නට ලැබෙනවා. අවුරුදු චාරිත්‍ර සිදුකිරීමටවත් නිවසට යාගත නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව … Continue reading අලුත් අවුරුද්දටත් මිනිස්සු පෝලිම්වල (ඡායාරූප)