රඹුක්කනදී දුම්රිය මාර්ගය වසා ජනතාව විරෝධතාවයක

රඹුක්කනදී දුම්රිය මාර්ගය අවහිර කරමින් දුම්රිය පීලි යොදා අවහිර කර පිරිසක් විරෝධතාවයක නිරත වනවා. ප්‍රධාන මාර්ගයේ ටයර් පුළුස්සමින් තවත් පිරිසක් විරෝධතාවයේ නිරත වුණා. ඊයේ (19) රාත්‍රියේ දැවැන්ත මිල වැඩිකිරීම හමුවේ මේ වනවිට රටම නැවත වරක් දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති අතර ප්‍රවාහනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් කඩාවැටී තිබෙනවා. මීට විරෝධය පලකරමින් අද දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව මහමඟ … Continue reading රඹුක්කනදී දුම්රිය මාර්ගය වසා ජනතාව විරෝධතාවයක