ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවස කුඩු කරයි

කිසියම් පිරිසක් විසින් ත්‍රිකුණාමල දිස්ත්‍රික් මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී, එම්. එස් තවුෆික්ගේ කින්නියාහි පිහිටි නිවසට පහරදී තිබෙනවා. අද (23) උදෑසන කින්නියා හි සිදු වූ පාලම් පාරු අනතුර පිළිබඳ ජනතාව කුපිත වූ ජනතාව මෙසේ පහරදීම සිදු කරන්නට ඇති බවයි පැවසෙන්නේ. ප්‍රහාරයෙන් ඔහුගේ නිවසට දැඩි අලාබ හානි සිදු ව තිබෙනවා. ත්‍රීකුණාමලය, කින්නියා, කුරිඤ්ඤන්කර්නි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් … Continue reading ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවස කුඩු කරයි