මිනිස්සුන්ට තවමත් මහින්ද රාජපක්ෂව විශ්වාසයි..! – තාරක බාලසූරිය

තවදුරටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කෙරෙහි ජනතා විශ්වාසයක් පවතින බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා. ඒ, අද (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුව අමතමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මේ වන විට ඈත්ව සිටින අයද යළි එක්කර ගැනීමේ අවශ්‍යතාවක් පවතින බව‍යි එහිදී ඔහු පවසා සිටියේ. ඉදිරියේදී පුළුල් සන්ධානයක් ඇති කළ … Continue reading මිනිස්සුන්ට තවමත් මහින්ද රාජපක්ෂව විශ්වාසයි..! – තාරක බාලසූරිය