32 C
Colombo
Friday, March 29, 2024

ගෝඨාව එළවන්න කොළඹ ආපු අයගේ වැඩ නිසා දුක් විදින මිනිස්සු (ඡායාරූප)

- Advertisement -

සමගි ජනබලවේගය පක්ෂය විසින් කොළඹදී අද (15) විරෝධතා රැළියක් සංවිධානය කර තිබුණා.

මීට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බස්රථ යොදාගෙන විශාල පිරිසක් සහභාගීවූ අතර ඔවුන් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහිව විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වුණා.

මෙම පිරස ස්ථාන කිහිපයකින් කොළඹට ඒකරාශීවූ අතර අවසානයේ ගාලු මුවදොර අසල ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට එක්වී වි පන්දම් දල්වමින්, මිනී පෙට්ටි රැගෙන එමින් සිය විරෝධය දැක්වූවා.

කෙසේවෙතත් අදාළ පිරිස පරිහරණය කළ ප්ලාස්ටික් ජල බෝතල්, බත් පාර්සල්, විරෝධතා පුවරු, මිනී පෙට්ටි, බැනර්, පෝස්ටර්, යනාදිය කොළඹ නගරයේ ස්ථාන රැසක සීසීකඩ දමා තිබෙන අයුරු දක්නට ලැබුණා.

කෙසේ වෙතත් අවසානයේ මෙම සියලු කැලිකසල කොළඹ නගර සභාවේ අසරණ කම්කරුවන් පිරිසිදු කිරීමට සිදුවුණා.


RECENT ARTICLES - SINHALA

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...